Monday, October 21, 2013

Panda Cloud Cleaner 1.0.73


ගොඩක් දෙනෙක් අතරේ ජනප්‍රිය තවත් Antivirus සොෆ්ට්වෙයා එකක් තමයි Panda Cloud Cleaner.  මේකත් නොමිලේ ලබාගන්න පුලුවන්, නිසා තවත් හොදයි……… ඒනිසා කැමති කෙනෙක් ඉන්නවනම් මේකත් ඩවුන්ලෝඩ් කරගන්න. මේකේ Size එක 28.2 Mb
පහළ තියෙනවා Panda Cloud Cleaner   එකේ විස්තර ටික සහ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න.

Developer: Panda Security
License / Price: $0  Freeware
Size / OS: 28.2 MB / Windows Vista / 7 / 7 64 bit

please download Panda Cloud Cleaner 1.0.73