පරිගනකයක තුල වැඩ කරන
අයට ඉතාමත් වැදගත් දෙයක් තමා මේ සිංහල ෆොන්ට් graphics කරන අයට නොයෙක්
මාදිලියේ සිංහල font අවශ්‍ය
වෙනවා ඒ නිසා සිංහල ෆොන්ට් විශාල ප්‍රමාණයක්
මෙහි තියෙනවා දැන් ඔබට මෙය ලබාගන්න
පුලුවන් . please download . ෆොන්ට්
ඩවුන්ලෝඩ් කරගෙන පරිගණකයේ control panel එකේ fonts
කියන folder එකට copy paste
කරන්න.දැන් වැඩේ හරි කැමති
කැමති fonts දාගෙන වැඩකරලා
බලන්න . ෆොන්ට් ඩවුන්ලෝඩ්
කරීමේදී යම් අපහසුතායක් සිදුවේනම් එත් දෙපාරක් තුන්පාරක් උත්සාහ කරන්න