Sunday, August 18, 2013

Video File convert කරන්න ඕනැම විදිහකට

ඔයාලට Video File  එකක්  හදිස්සි‍යේම convert කරන්න උනොත් මොකද කරන්නේ software  නැත්නම් Google එකෙන් තමා ‍හොයාගන්න වෙන්නේ. ඒත් ඒවා trial Version. download  කරන්න ගියත් හොයාගන්න අමාරුයි Link ගොඩක් එනවා. ඒත් අපි අද දෙනවා Serial number එක්ක Video File convert කරන්න පුලුවන් සුපිරි  Software වගයක් .  හැම එකේම Serial number සහ crack එක තියෙනවා.  ඒ හැම එකක්ම ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට වැදගත් වේවි.