Wednesday, September 25, 2013

Free Ashampoo Burning Studio

Cd සහ dvd write කරන්න  පුලුවන්  Nero   වලින් විතරමද? ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ නීරෝ. ඒනිසා හොයන්නෙම නීරෝ…… ඒත් අපි මීට පෙර serial key එකත් සමගම Nero version එක දුන්නා. අද අපි දෙන්න හදන්නේ   Cd , dvd write කරන්න  පුලුවන්  තවත් සොෆ්ට්වෙයා එකක් මේකේ නම තමයි Ashampoo Burning Studio. අපි හැමදාමත් කියන්නේ මේවා දන්න අයත් ඉන්නවා. ඒත් නොදන්න අය වෙනුවෙන් අපි දෙනවා. දැන් පහල තියෙනවා සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න