Monday, September 16, 2013

ඩොන්ගල් එක ලේසියෙන්ම අන්ලොක් කිරීම සදහා software ඒකක්

ඔබ දැනට භාවිතා කරනු ලබන ඩොන්ගල් එක ලේසියෙන්ම අන්ලොක් කිරීම සදහා ක්‍රමයක් ඇත. ඒ සදහා ඔබ කලයුත්තේ මා පහත පෙන්වා දෙන ආකාරයට කිරීම පමණි. ප්‍රථමයෙන්ම මේ සදහා ඇති සොෆ්ටි වෙයා එක ඔබ ඔබ් පරිගණකයට ඩවුන්ලොඩ් කරගත යුතුය. ඒ සදහා මෙතන  click කරන්න. please download

එය ඩවුන්ලෝඩ් කරගැනීමෙන් අනතුරුව එම zip ෆයිල් එක extract කරගත් පසු එහි ඇති Dc crap ඩබල් click කර ගන්න. දැන් ඔබ ලග ඇති ඩොන්ගල් එක පරිගණකයට සම්බන්ධකරන්න.
දැන් Dc crap ඩබල් click කර  එය open වු පසු එහි ඔබට Select manufacture යනාදි ලෙස ඇති තැනට ඩොන්ගල් එක අයත් නිශ්පාදකයා පමණක්  තෝරාදෙන්න. දැන් ඊට පහලින්ඇති Select model එක එලෙසම තබන්න දැන් ඊටත් පහලින් ඇති search icon එක  click කරන්න දැන්  ඩොන්ගල් එකට අදාල දත්ත පහලින් දිස්වේ. එහි sim lock status එක locked ලෙස පෙන්වයි. අවසාන වශයෙන් ඔබ කලයුත්තේ Unlocking කියලා එකක් එහි ඇති එය click කර මද වෙලාවකින් sim lock status එක unlocked ලෙස පෙන්වයි