පරිගණකයට නැතිවම බැරි දෙයක් තමයි මේ Virus Guard කියන්නේ හැම කෙනෙක්ම වගේ pc එකට දාලා තියෙන්නේ ඉතාමත් ජනප්රිය වයිරස් ගාඩ් එකක් තමයි මේ Avast, ඒත් බොහෝ දෙනෙක් ලග තියෙන මේ Avast Virus Guard එක එක්කෝ trail version නැත්නම් අවුරුදු 1 ක් වගේ Serial key එකක් තමයි දාලා තියෙන්නේ ඒත් අද අපි දෙන්න හදන්නේ වැඩි අවුරුදු ප්රමාණයක් භාවිතා කරන්න පුලුවන් Avast serial එකක්, පහළ තියෙනවා Avast software එක හා Serial key එක දෙකම download කරගන්න. download කරන්න හදද්දි (Enter the words below then click the authorize button to download) කියලා ආයොත් ඒකේ තියෙන එක type කරලා authorize download click කරන්න . download කරාට පස්සේ Inernet conection එක disable හරි disconnect කරලා ඒකේ custom Install දෙන්න. Install කරලා ඉවර උනාට පස්සේ Avast Virus Guard එක open කරන්න දැන් ඒකේ වම් පැත්තේ පහලම එකට උඩින් තිනෙවා Maintenance click කරන්න, දැන් ඒකේ Registration Click කරන්න…. දැන් දකුණුපැත්තේ මැද තියෙනවා Insert the License key අන්න එතනට දැන් අර දුන්න License key එක copy paste කරලා ok කරන්න පොඩි box එකක් එයි ඒක close කරන්න වැඩේ හරි………………………………………….