සිහින පලාපල පිළිබඳ විවිධ මතිමතාන්තර පැරැණි පොත්වල සඳහන් වෙයි. මෙම සිහින යාම හතරකට බෙදා වෙන් කරනු ලැබේ. සවස 6.00 සිට 9.00 දක්වා ප්රථම යාමය වශයෙන්ද, රාත්රි 9.00 සිට 12.00 දක්වා දෙවැනි යාමය වශයෙන්ද, රාත්රි 12.00 - 3.00 දක්වා තෙවැනි යාමය වශයෙන්ද, පූ.භා. 3.00 - 6.00 දක්වා සතර වැනි යාමය වශයෙන්ද ගණන් ගැනේ, ප්රථම යාමයෙහි දකින සිහින වසරකින්ද, දෙවැනි යාමයෙහි දකින සිහින මාස අටකින්ද, තෙවැනි යාමයෙහි දකින සිහින පස් මාසයකින්ද, සිවුවැනි යාමයෙහි දකින සිහින දින දහයකින්ද විපාක දෙන බව ප්රකාශිතව ඇත. මෙතැන් සිට ඔබ දකින සිහින පලාපලයන් පිළිබඳ කරුණු දැනගැනීම සදහා මෙතන click කරන්න
Sunday, November 17, 2013
ඔබ දකින සිහින වල පලාපල