(පෙර ලබාදුන් ලිපියක් උනත් නොබැලූ අයගේ
දැනගැනීම සදහා පමණී) හිඹුටානේ පියතිලක ද අල්විස් මහතා පවසන
පරිදි වත්මන් සමාජය තුළ
සිදුවන විවිධ දූෂණ හා රැවටිලිවලට මුල්ම හේතුව අපිට හමුවන අය පිළිබඳව දැනුමක්
නොමැතිවීමය. ඔබ දකින ඔහු හෝ ඇය පිළිබඳව නිවැරැදි අවබෝධයක් ලබාගත හැකි නම් වඩාත්
බුද්ධිමත් ලෙස ඔවුන් හා කටයුතු කිරීමට ඔබට හැකිවනු ඇත. ශරීරයේ පිහිටි විවිධ දේහ
ලක්‍ෂණයන් දෙස බලා ඔහු හෝ ඇය පිළිබඳව නිවැරැදි අනාවැකි පළකිරීමේ මනා හැකියාවක්
අපේ පැරණි පඬිවරුන් සතු විය. මුහුණින් හෙළි කරන චරිත ලක්‍ෂණ පිළිබද දැනගැනීම සදහා please get more details click to this link මෙතනින් යන්නSunday, April 6, 2014
ජෝතීර්විද්‍යාවට අනුව කාන්තාවන්ගේ දේහ ලක්ෂණ වලින් කියන අනාවැකි
(පෙර ලබාදුන් ලිපියක් උනත් නොබැලූ අයගේ
දැනගැනීම සදහා පමණී) හිඹුටානේ පියතිලක ද අල්විස් මහතා පවසන
පරිදි වත්මන් සමාජය තුළ
සිදුවන විවිධ දූෂණ හා රැවටිලිවලට මුල්ම හේතුව අපිට හමුවන අය පිළිබඳව දැනුමක්
නොමැතිවීමය. ඔබ දකින ඔහු හෝ ඇය පිළිබඳව නිවැරැදි අවබෝධයක් ලබාගත හැකි නම් වඩාත්
බුද්ධිමත් ලෙස ඔවුන් හා කටයුතු කිරීමට ඔබට හැකිවනු ඇත. ශරීරයේ පිහිටි විවිධ දේහ
ලක්‍ෂණයන් දෙස බලා ඔහු හෝ ඇය පිළිබඳව නිවැරැදි අනාවැකි පළකිරීමේ මනා හැකියාවක්
අපේ පැරණි පඬිවරුන් සතු විය. මුහුණින් හෙළි කරන චරිත ලක්‍ෂණ පිළිබද දැනගැනීම සදහා please get more details click to this link මෙතනින් යන්න
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment