Sunday, May 11, 2014

සිංහල ටයිප් කරන එක අමාරුයිද? බලන්න මේක කොහොමද?



ඔබ දැනට භාවිතා කරණු ලබන සිංහල සොෆ්ට් වෙයා මගින් ටයිප් කරන එක අමාරුයි කියලා හිතෙන ඇතැම් අයට ඉතාමත් පහසුවෙන් සිංහල ටයිප් කරගන්න පුලුවන් ක්‍රමයක් කියලා දෙන්නම් ඇත්තටම මේ සොෆ්ට් වෙයා එකට keyboard එකේ සිංහල අකුරු තියෙන තැන් හොයාගෙන ගහන්න අමාරුත් නැ,  නිදසුනක් ලෙස keyboard එකේ k අකුරට ( ක) තමා වදින්නේ මේකත් දැනගන්නකෝ පහත දැක්වෙන ඉස්පිලි පාපිලි වලට keyboard එකේ (A ) press කරලා හල් කිරීම, හා  කිරීම , (E ) press කරලා කොම්බුවද කරගන්න පුලුවන් මෙතනින් නොමිලේම සොෆ්ට් වෙයා එක බාගන්න

No comments: