Wednesday, July 10, 2013

1GB pen drive සහ memory card 4 GB කරමුද

මේ සොෆ්ට්වෙයා එක හරහා 1GB pen drive  සහ memory card   4 GB කල හැක. වැඩේ කරන්න දැන් ඩවුන්ලෝඩ් කරගන්නකෝ pleasedownload. ඩවුන්ලෝඩ් කිරීමෙන් පසුව සොෆ්ට්වෙයා එක ඇතුලේ තියෙනවා driver increaser 2 double  click  කරන්න.  දැන් එකේ  NEXUS කියලා ටයිප් කරලා enter කරාට පස්සේ type the drive letter කියලත් අහනවා ඒක බලන්න My computer click කරලා pen drive  හෝ memory card  එකේ තියෙන්නේ කොහොමද කියලා. ඒක type කරලා enter කරන්න. ආයෙත් අහනවා type the drive letter (again) to to stat කියලා ආයෙත් ඒ කලින් දුන්න අකුරම දීලා enter කරන්න.  දැන් ආයෙත් enter කරාට පස්සේ key board එකේ මොනවහාරි අකුරක් press කරන්න. දැන් වැඩේ හරියටම හරි දැන් බලන්න 4 GB වෙලාද කියලා

1 comment:

Zoohunter said...

this only format a pen drive to a fake big size.
useless.
You will NEVER be able to increase something that is not there. Your pen drive has a circuit board with solid state memory that amounts to 1024MB (or 1GB) of size. No matter what you do, that 1024MB can never be upgraded beyond it's existing size. The ONLY way to upgrade is to open your pen drive (impossible or extremely difficult) and replace it with a new solid state chip of 4GB