මේක කරන විදිහ
මම හොයාගත්තේ YouTube එකෙන් වීඩියෝ එකත් පහල තියෙනවා බලන්න. ඒත් මේ සොෆ්ට්වෙයා එක හරහා 1GB or 2GB pen drive සහ memory card 4 GB කල හැකි වුනත් නැවත pen drive
එක Format කරොත් මුලින් තිබුන 1GB or 2GB වෙනවා. Pendrive එකට කිසිම හානියක් වෙන්නැ නැ…………. වැඩේ කරන්න දැන්
ඩවුන්ලෝඩ් කරගන්නකෝ pleasedownload.
ඩවුන්ලෝඩ්
කිරීමෙන් පසුව සොෆ්ට්වෙයා එක ඇතුලේ තියෙනවා
driver
increaser 2 double click
කරන්න. දැන් එකේ NEXUS කියලා ටයිප් කරලා enter කරාට පස්සේ type the
drive letter කියලත් අහනවා
ඒක බලන්න My computer click කරලා pen drive
හෝ memory card
එකේ තියෙන්නේ කොහොමද
කියලා. ඒක type කරලා enter කරන්න. ආයෙත් අහනවා type the
drive letter (again) to to stat කියලා ආයෙත් ඒ කලින් දුන්න අකුරම දීලා enter කරන්න. දැන් ආයෙත් enter කරාට පස්සේ key board එකේ මොනවහාරි අකුරක් press කරන්න. දැන් වැඩේ හරියටම හරි
දැන් බලන්න 4 GB වෙලාද කියලා