ඔයාලා දැන් භාවිතා කරන ඩොන්ගල් එක Huawei
එකක් නම් මේ අද දෙන Mobil Pater
එක තුලින්
මෙන්න මේ පහසුකම් ලබාගන්න පුලුවන් ( huawei modems like e173,
e1550, e153, e1732, and many others) sim
එක නැවත නැවත
ගලවලා phone
එකට දාන්න අවශ්‍ය නැ.
ඔයාලට Pc
එකට head phone set
එකක්
නම් ඕනේ Mobil Pater
එකේ තියෙනවා Call
කියලා එතන click
කරලා mobile number
එක දීලා call
කරන්න පුලුවන් Video calls
ගන්නනම් Mobil Partner
එක install
කරාට පස්සේ C:\Program Files\Mobile Partner
එකට ගිහින් මෙන්න මේක please download syssetting.xml
copy pate (replace)
කරන්න වැඩේ හරි
• Voice calls
• Video calls
• MMS
Please
Download Mobile Partner