Monday, October 21, 2013

NANO AntiVirus 0.26.0.55532 Beta


මෙන්න යාලුවනේ  නොමිලේ දෙන AntiVirus සොෆ්ට්වෙයා එකක්. මේක දන්න අයත් ඇති, ඒ වගේම නොදන්න අයත් ඇති………….. ඒ අය සදහා තමයි මේ AntiVirus සොෆ්ට්වෙයා එක ලබාදෙන්නේ මේක වින්ඩෝස් 8 වලටත් වැඩ. පහළ තියෙනවා NANO AntiVirus software එකේ විස්තර ටික සහ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න.

Developer: NANO Security
License / Price: $0  Freeware
Size / OS: 447 MB / Windows XP / Vista / 7 / 8

please download NANO Antivirus